Followers

About Me

My photo
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
Powered by Blogger.
Wednesday, October 20, 2010
Tuesday, October 19, 2010


කනියා
පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුනක් ඔය බෝඩින් කාලේ වුනහිත කියනවා ඉතින් ...ලියපන් පෝස්ට් එකක් ලියපන් පොස්ට් එකක් කියලා..ඔන්න එහෙනම්...


ස්ටෝර් නම්බ්‍ර් වන්


ගලේගේ ශිෆ්ට් කතාව දකිනකොට තවත් ඔය බයිසිකල් කතාවක් මට මතක් උනා..මේ කතාව වෙනකොට ඔය කලින් පෝස්ට් එකේ කීව බයිසකලේත් බයිසා අවලං වැඩ වලට යොදාගන කඩලා දාලා තිබුනේඅපේ කනියා ඉන්නවා නේද මිනිහාත් හිටපු ගමන් හොද ලස්සන වැඩ කරනවාඔන්න ඉතින් දවසක් උයන්න මොනවත් නෑ කුස්සියේ..උයන්න එලවලු ගේන්න කඩේට යන්න ඕනේ.ඒත් යන්න විදියක් නෑ.බයිසිකලේ කැඩිලනේ..එහෙම කියලත් බඩගින්නේ ඉන්න පුලුවන්යෑහරි එහෙනම් "කනියෝ ලයිසන් තියන එකේ උඹ ලසිත් අයියාගේ(බෝඩිං අයිතිකාර මයා)බයික් එකවත් ඉල්ලගන මල්කඩුවාවට ගිහින් එලවලු ටිකක් අරගෙන වරෙන්කො" කියලා ගලයා කීවා..කනියත් ඉතින් කිසි කතාවක් නැතුව ඔලුව වැනුවා දවස් වල ලයිසන් තියන එකෙකුට හිටියේ අපේ කනිය විතරයි..එහෙනම් කනියෝ උඹට දුමත් එක්ක ගිහින් එන්න පුලුවන් නේ ...මටත් මොකෝ ඉදන් යන එකනේ කියලා "යමන්" කියලා සල්ලිත් එකතු කරගෙන එලියටවිත් කනියාට කීවා "ගිහින් බයික් එක ස්ටාර්ට් කරන් අරගෙන වරෙන්" කියලා….කිසි ගානකට ගන්නේ නැතුව මේකා කියපි යකෝ ෆුට් සයිකල් ස්ටාර්ට් කරන්න පුලුවන්ද කියලා?මම බැලුවා මොකද්ද ඒක මේ කියන හරුපේ කියලා


මම : ෆුට් සයිකලයක් නෙමෙයි බං ලසිත් අයියාගේ මෝටර් බයික් එක ස්ටාර්ට් කරන් වරෙන් කියලා කීවේ

කනියා : උඹ ඕනෙනම් අරගෙන වරෙන්..මට බෑ..

මම : යකෝ මට ලයිසන් නෑ..දෙන්නටම පොලීස් ලගින්න වෙයි..වේදනාවක් වෙන්නේ නැතුව අරන් වරෙන්කෝ ගිහින්..

කිසි කතාවක් නැතුව බුවා ලසිත් අයියලාගේ ගෙවල් පැත්තට ගියා.අම්මේ ඇති යාන්තම් කියලා හිතාගෙන මමත් මේකා බයික් එක අරගෙන එනකන් හිටියා පාරට වෙලා..මෙන්න බොලේ ටික වෙලාවකින් මේකා ගෙදර වැඩ කරපු බාස්ලගේ ලුමාලා සයිකල් කට්ටක් පැදගෙන එනවා


මම:යකෝකෙන් පාගන්න ගියාම එපා වෙනවනේ..ඇයි මෝටර් බයික් එක නැද්ද..අනික ලැජ්ජාවේ බැ

Tuesday, July 6, 2010